දරුවනි,ඔබට නිසි දැනුම ලබා දෙමින් ඔබව නිවැරදි මාර්ගයේ ගමන් කරවීම,ඔබගේ පරිකල්පන ශක්තිය ඉස්මතු කරවීම හා ඉගෙනීමට ආදරය ඇති කිරීම කිසිඳු ගුරුමුෂ්ඨිකින් තොරව මා ඉටු කරමි.එහි උපරිම ප්‍රයෝජනය ගනිමින් ඔබගේ සිහිනය සැබෑ කරගැනීමට ඔබගේ උපරිම ශක්තිය යොදවමින් ඉලක්කය වෙත ගමන් කරන්න.කොරියානු සිහිනය සැබෑ කරගනිමින් ඔබගේ ජීවිතය සාර්ථක කරගැනීමට හැකිවේවායි මගේ එකම ප්‍රාර්ථනයයි!
-කවිඳු විතානගේ -
✈️🇰🇷💙